විෂය නිර්දේෂයේ පාඩම් 25ම විෂය නිර්දේෂයට අනුකූලව සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ගැඹුරටම දරුවන්ට ඉගැන්වීම.
විෂය නිර්දේශයේ පාඩම් 25 ම Papers Books 7ක් මගින් ආවරණය කෙරේ.
පසුගිය විභාග ප්‍රශ්න විවරණ මගින්
මෙහෙදී Past Papers සියලුම ප්‍රශ්ණ සඳහා අපි සුපිරිම විවරණයක් දරුවන්ට ලබාදෙන්නෙමු.
අපගේ Past Papers විවරණ විතරක් බැලුවත් SFT වලට A එකක් ලබාගැනීමට හැකි වන අයුරින් අපි මේ විවරණ සකස් කර ඇත.
අනෙකුත් විභාග ප්‍රශ්ණ පත්‍ර මගින්
විභාග මට්ටමේ Provincial Papers, Model Papers, School Term Test Papers විවරණයක් ලබාදෙන්නෙමු.
මේ Papers ටික පමණක් හරියට කරගත්තත් SFT වලට A එකක් ලබාගැනීමට හැකි වන අයුරින් සුපිරිම විවරණයක් සකස් කර ඇත.
විභාගයට නිතර නිතර ප්‍රශ්න අහන අහන්න පුලුවන් තැන් අඩංගු කර සැකසූ MCQ Points Book එක මගින් දරුවන්ට විහාගයට MCQ 40 ට වඩා වැඩියෙන් ලබාගැනීමට අවස්තාව.
සියලුම පාඩම් සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි හා තේරුම් ගැනීමට පහසු පරිදි සැකසූ පාඩම් මාලාව සඳහා පිවිසුම්.
ඉතා සියුම් කරුණු පවා ආවරණය වල ලෙස සැකසූ පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර විවරණ එකතුව.
පළාත් ප්‍රශ්ණපත්‍ර , පාසල් ප්‍රශ්ණපත්‍ර හා අනුමාන ප්‍රශ්ණපත්‍ර ඉතා පැහැදිලි ලෙස සකච්චා කෙරේ.
විශිෂ්ථ ප්‍රතිඵලයක් සදහා ඉතා වැදගත් කොටසක් වන MCQ Paper සදහා විශේෂයෙන් සැකසූ වීඩියෝ මාලාව